Pages

Wednesday, May 9, 2012

යළි එන්න..


මෙහි එන්න..හනිකට
පා තබා සුළග හා..
දිව එන්න..මා වැළද ගන්න
සැණෙකින්..
ඉඩ දෙන්න..ළෙහි සගවන්න
මා හිස..
සිප ගන්න..හෙමි හෙමින්
මුදු ලෙස..
පිස ලන්න මේ කදුළු
ස්නේහෙන්..
ඉඩ දෙන්න..හැගුමට
ගලන්නට..
දුරලන්න..මේ බියද තනිකම
නුඹ එන්න..යළි එන්න..
අවුදින් හිනැහෙන්න..

4 comments:

  1. ලස්සනයි උමා, ඔයාට හොඳට ලියන්න පුලුවන්. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. ස්තුතිය් ලොක්කයියෙ..:)

    ReplyDelete