මගේ හිතට මෙන්න මේ වගේ තර්කයක් නැගුනා."ඒ කාලෙ කෙල්ලො හැම දෙනාම ගල් එළියෙ දාගෙන ගිය නිසා ඒ කාලෙ හිටපු කොල්ලන්ට ගල කියන එක සාමාන්‍ය දෙයක් වී තිබුනා විය හැකිය. ඒ කියන්නේ අත් දෙක, කම්මුල දැක්කාම ඇති වෙන හැඟීමට වැඩි යමක් ගල් දෙක දැකීමෙන් ඇති නොවුනා විය හැකිය.ඒ නිසා දැන් කාලෙ කොල්ලන්ට මෙන් අමුතු රුදාවක් නොහැදුනා විය හැකිය.මේ නිසා, දැන් මේ කාම අපරාධ රැල්ල වැළැක්වීමට කළ යුතුව ඇත්තේ සියළුම කෙල්ලන් එක වරම කතා වී ගල් එළියේ දමාගෙන ඇවිදීමය. (හැබැයි ඊට පෙර බොදු බල සේනාවෙන් හා රාවනා බලයෙන් අවසර ගත යුතුය. එසේ නොවුනහොත් කාම අපරාධයකට වඩා වැඩි අපරාධයක් වුවත් සිදුවීමට ඉඩ ඇත.)
ඒ අදහස නම් පට්ට්ය..අපි කෙල්ලෝ නම් එකෙන්ම කැමතිය...
අනේ කෙලේලේ දිනේ කියනවද ටක් ගාලා.
නලින් අයියා සියලු ලාන්කීය කතුන්ව එක් රැස් කරල මීටින් එකක් කෝල් කරල දෙන්න..ඊළග දවසෙ ඉදන් සම්මුතිය ක්‍රියාත්මකයි! ;)
මේ පොටෝ විදේශීය කාන්තාවන්ගෙ නේද? 1960 දශකයෙ ලාංකාවෙ ගෑනු ඔහොම ඇන්ද කියලද කියන්නෙ. පෝස්ට් එක අමූලික....... ද මන්ද හෙහ් හෙහෙ
මේක බොහොම හොඳට හිතන්න යමක් ඉදිරිපත්කරලා තියෙනවා. කාන්තා ඇඳුම් වල දිග පලල අනුව කාම රැල්ලයි අතවරයි වැඩි වෙනව කියන්නේ පුහු තර්කයක්. මීට කලකට ඉහතදී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග තේරුම්ගෙන ඒ සමගම ජීවත් වෙමින් විරුද්ධලිංගික ආකර්ශනය සජීවී වූ සමාජයක පිරිමින්ට කාන්තාවන්ගේ සිරුරට ඇඳුමෙන් එක්කරන සුන්දරත්වයද අත්විඳගැනීමට මනා හැකියාවක් තිබූ බවටත් එකළ එකිනෙකා විරුද්ධ ලිංගිකයන්ගේ ස්වභාවය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කළ බවටත් මෙය හොඳ සාක්ෂියක්. ඇත්තටම ලිංගික අතවර වලට මගපාදන්නේ කුහකත්වයන්ගෙන් පැනනගින බොරු මනස්ගාත හරහා සමාජයේ ඇති කරන අනවශ්‍ය ලිංගික පීඩනයයි. බොරුවට ලැජ්ජාවක් ඇතිකරගෙන මුලු ඇඟම ඉහේ ඉඳන් යටි පතුලට වහගන්න ගෑනුන් පොළඹවන පිස්සුව සේරටම වඩා සමාජයට අහිතකරයි.
හෙනහුරාගේ කමෙන්ටුව සිරාය.මේවා මැජික් නොවන තැනට ආවා නම් අරුමයක් නැත්තේය. ගල් යුගයේ විලි වසාගන්නේ නැතුව ඉන්නා කාලේද මෙච්චර අපරාධ නොවෙන්නට ඇත. උන්ට එය අරුමයක් නොවු නිසා විය යුතුය. මෙනා වුනත් අර ඇදුම් ටික නම් සිරාය.ජය !මොකද බ්ලොග මතක් වෙලා?
හිස් බදුනක් උනත් වැහිලා තියන කොට කුතුහලය වැඩි බව ඇත්තකි..ඒකේ මුකුත් නැති බව නොදන්නා නිසාය..ප.ලි: මගේ කොම්පීතරේ කැඩිලා තිබ්බා සෑමෝ..බ්ලොග් එක පැත්ත පළාතේ එන්න බැරි වුනා...
සැමෝ ඒ කාලේ වැඩියෙන් ගල් කෙලි සිදු වී ඇත. එනිසා වාර්තා වූ කරදර නැත.
හෙනහුරාගේ කොමෙන්ටුව සිරායැ.මන්ද නිරුවත් ගැහැණුන් සිටින ගෝත්‍රික සමාජවල දූෂන ඇත්තේම නැත.කුතුහලය අවම බැවිනි.බටහිර රටකද ගෑනියක් භාන්ඩෙ පේන විදියට ගියත් කවුරුවත් හැරිලා බලන්නේ නැත.දැකලා දැකලාම එපා වෙලාය.කියමන ෆුල් ආතල්යැ
අනේ කාලේ... වනේ වාසේ......
අනේද කියන්නෙ නාඩියා..
ඒ කලෙත් කට්ටිය ඕව කරා එත් ඒ කලේ මෙච්චර TV , රේඩියෝ,පත්තර තිබුනේ නැනේ .... ඒ නිසා වෙච්ච කේස් ඔක්කොම පබ්ලික් උනේ නෑ ........ එකට දැන් මාධ්‍ය කාරයෝ බලන ඉන්නේ කව්රුහරි වැඩේ කරනකන් එක අල්ලන් උන් පබ්ලික් වෙන්න
කිව්වත් වගේ කව්ද දන්නේ ඒ කාලේ වෙච්ච සීන්...:O
අම්මෝ..... මොකෝ මේ එක සැරේට වෙලා තියෙන්නෙ... මට එකක් මතක් උනා... ඉස්සර ක්ලාස් යද්දි... කෙල්ලො කොටට අදිනවනෙ... නමුත්..... ඇයි කොල්ලොන්ට අයිතියක් නැත්තෙ කොට කලිසමක් ගහගෙන පංති යන්න.... තව එකක් ඇයි කෙල්ලො ඉස්සරහින්ම තියාගෙන ඉන්නෙ.... "පිටිපස්සනම් කොල්ලොන්ට හොදය"" .... මට හිතෙන්නේ සෑර් ලා..... ගල් බැලීමට කැමති සහ කැට වලට කාසි දැමීමට කැමති හෙයිනි.... තවද කෙල්ලන් වැඩි කැමැත්තද සෑර් අසලටම යාමය.... අපි බැලුවොත් වැරදිය.... එවිට ඔරවයි... සමහර අවස්තා වලදී... අපි අදින්න කිවුව වගේ බලන්නෙ.... අනේද කියන්නෙ... නමුත් ලැජ්ජ බයට හෑදිච්ච කෙල්ලෝද සිටිති... නමුත් ඔවුන්ද විශ්වාස කල නොහැක....
ඉස්සරහින් ඉදගන්නෙ නම් ඉතින් හොදට පාඩම අහගන්න වෙන්ටැ ;)
නොසන් සිඳෙන කුතුහලය නොමැතිවන්නේ කවදාද එදිනට මේ දේවල් හරියයි.
මාත් කියන්නෙ ඒකයි..
හෙනහුරයි ගල්ලෙ කොල්ලයි කියල තියෙනව හෙතුව
ඒ කාලේ කොල්ලෝ බයෙන් ජීවත් වී ඇත. මුන් ගල පෙන්වා අපව දපනේ දා ගන්න හදනාවය කියා. ඒ නිසා උන් සාරි අඳින ටීචර් කෙල්ලන් පසුපස ගොස් ඇත.
හෑ...:O එහෙනම් මිනි ගවුමේ අභාවයට හේතුව ඒකයි...
කොයි දේටත් තැනක් තියෙනවා අන්තඃපුරේදී කරන්න ඕනදෙ පාරෙදි කරන එක වැරදියි
අපේ අක්කාලාත් මුලින් ඒවාට බැනලා පස්සේ කොටටම ඇන්දෝය. ඩබල් ඩෙකර් බස් එකේ හරස් සීට් එකේ වාඩි වෙනකොට ගල අස්සෙන් ජන්ගිය පේනවාට ලේන්සුවෙන් වසාගන්නවා මට නම් මතකය ඒ අපි පොඩි කාලයේය, ඒ කාලේ ගානක් තිබ්බේ නැත්තේත් නැත, හැමෝම ගල් බලා එන්ජෝයි කලෝය, හෙල කුල සිරිත් ගැන පම්පෝරි ගහන එවුන්ගේ දූරුත් මේවා ඇන්දෝය ''සල්ලි දීලා ගවුම මැහුවේ ඇඳගන යන්න...'' සින්දුවේ තියන්නේත් මේ ඇඳුම ගැනයි, අපේ අක්කලාගේ වයසේ කෙල්ලන්ගේ ජන්ගි ඕනෑතරම ඒ කාලයේ දැක ඇත්තෙමි, පොඩි වුනත් මට ආතල් එකක් දැනුනා මතකය එක අක්කියෙක්ගේ බැනියම් රෙද්දෙන් මැසූ ජන්ගිය දිහා බලන්න එතනින් කීප වතාවක් දිව්වා හොඳට මතකය.ඊට පස්සේ ආවේ මැක්සි කියා එකකි, ඒකෙන් මුලු ඇඟම වැහුනේය එතකොට කැපී පෙනෙන ජංගි දාරයට ලොකු ඩිමාන්ඩ් එකක් ලැබුනි. ඉන් පස්සේ ගවුම ආයේ කොට වුනත් අර තරමට කොට නොවීමට හේතුව හැත්තෑ ගනන් වල අමු ආතල් හිපි සංස්කෘතිය යුරෝපයෙන් තුරන් වීම නිසා වෙන්න ඇති. කකුල් දෙක අතරට බෝක්කුව කියා කියන්නේද ඒ කාලයේ නිතරම බෝක්කුව පෙන්නාගන සිටීම නිසා විය හැකිය, හැබැයි ඒ කාලේ මල් මල් ජන්ගිවත් තිබුනේ නැත හැමෝම ඇන්දේ ගෙදර මැසූ සුදු ජන්ගිය, රතු ජන්ගියක් වගේ දෙයක් ජීවිතේට දැක නැත. කෙල්ලෝ මිනිගවුම ඇඳ බස් එකේ වාඩි වූ විට ගල පෙනෙන නිසා ඒක වහන්න බෑග් වගයකුත් වෙලඳපල ට ආවා මතකය. තවත් කලකට පස්සේ පිටිපස්සෙන් පලා ආපු ස්කර්ට් එක අස්සෙන් ගල බලන කොට මට හිටුනේ යකෝ අපි පොඩි කාලෙනේ අපි තරුන වෙන්න තිබුනේ කියලා. ඒ කාලයේ ජැක් ගැහිල්ල වගේම කෙල්ලන්ගේ කකුල පෑගීම ඇඩ්රස් දීම ජයට කෙරුනි.
මගේ හිතට මෙන්න මේ වගේ තර්කයක් නැගුනා.
ReplyDelete"ඒ කාලෙ කෙල්ලො හැම දෙනාම ගල් එළියෙ දාගෙන ගිය නිසා ඒ කාලෙ හිටපු කොල්ලන්ට ගල කියන එක සාමාන්‍ය දෙයක් වී තිබුනා විය හැකිය. ඒ කියන්නේ අත් දෙක, කම්මුල දැක්කාම ඇති වෙන හැඟීමට වැඩි යමක් ගල් දෙක දැකීමෙන් ඇති නොවුනා විය හැකිය.
ඒ නිසා දැන් කාලෙ කොල්ලන්ට මෙන් අමුතු රුදාවක් නොහැදුනා විය හැකිය.
මේ නිසා, දැන් මේ කාම අපරාධ රැල්ල වැළැක්වීමට කළ යුතුව ඇත්තේ සියළුම කෙල්ලන් එක වරම කතා වී ගල් එළියේ දමාගෙන ඇවිදීමය. (හැබැයි ඊට පෙර බොදු බල සේනාවෙන් හා රාවනා බලයෙන් අවසර ගත යුතුය. එසේ නොවුනහොත් කාම අපරාධයකට වඩා වැඩි අපරාධයක් වුවත් සිදුවීමට ඉඩ ඇත.)
ඒ අදහස නම් පට්ට්ය..අපි කෙල්ලෝ නම් එකෙන්ම කැමතිය...
Deleteඅනේ කෙලේලේ දිනේ කියනවද ටක් ගාලා.
Deleteනලින් අයියා සියලු ලාන්කීය කතුන්ව එක් රැස් කරල මීටින් එකක් කෝල් කරල දෙන්න..ඊළග දවසෙ ඉදන් සම්මුතිය ක්‍රියාත්මකයි! ;)
Deleteමේ පොටෝ විදේශීය කාන්තාවන්ගෙ නේද? 1960 දශකයෙ ලාංකාවෙ ගෑනු ඔහොම ඇන්ද කියලද කියන්නෙ. පෝස්ට් එක අමූලික....... ද මන්ද හෙහ් හෙහෙ
Deleteමේක බොහොම හොඳට හිතන්න යමක් ඉදිරිපත්කරලා තියෙනවා. කාන්තා ඇඳුම් වල දිග පලල අනුව කාම රැල්ලයි අතවරයි වැඩි වෙනව කියන්නේ පුහු තර්කයක්. මීට කලකට ඉහතදී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග තේරුම්ගෙන ඒ සමගම ජීවත් වෙමින් විරුද්ධලිංගික ආකර්ශනය සජීවී වූ සමාජයක පිරිමින්ට කාන්තාවන්ගේ සිරුරට ඇඳුමෙන් එක්කරන සුන්දරත්වයද අත්විඳගැනීමට මනා හැකියාවක් තිබූ බවටත් එකළ එකිනෙකා විරුද්ධ ලිංගිකයන්ගේ ස්වභාවය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කළ බවටත් මෙය හොඳ සාක්ෂියක්. ඇත්තටම ලිංගික අතවර වලට මගපාදන්නේ කුහකත්වයන්ගෙන් පැනනගින බොරු මනස්ගාත හරහා සමාජයේ ඇති කරන අනවශ්‍ය ලිංගික පීඩනයයි. බොරුවට ලැජ්ජාවක් ඇතිකරගෙන මුලු ඇඟම ඉහේ ඉඳන් යටි පතුලට වහගන්න ගෑනුන් පොළඹවන පිස්සුව සේරටම වඩා සමාජයට අහිතකරයි.
Deleteහෙනහුරාගේ කමෙන්ටුව සිරාය.
ReplyDeleteමේවා මැජික් නොවන තැනට ආවා නම් අරුමයක් නැත්තේය. ගල් යුගයේ විලි වසාගන්නේ නැතුව ඉන්නා කාලේද මෙච්චර අපරාධ නොවෙන්නට ඇත. උන්ට එය අරුමයක් නොවු නිසා විය යුතුය. මෙනා වුනත් අර ඇදුම් ටික නම් සිරාය.
ජය !
මොකද බ්ලොග මතක් වෙලා?
හිස් බදුනක් උනත් වැහිලා තියන කොට කුතුහලය වැඩි බව ඇත්තකි..ඒකේ මුකුත් නැති බව නොදන්නා නිසාය..
Deleteප.ලි: මගේ කොම්පීතරේ කැඩිලා තිබ්බා සෑමෝ..බ්ලොග් එක පැත්ත පළාතේ එන්න බැරි වුනා...
සැමෝ ඒ කාලේ වැඩියෙන් ගල් කෙලි සිදු වී ඇත. එනිසා වාර්තා වූ කරදර නැත.
Deleteහෙනහුරාගේ කොමෙන්ටුව සිරායැ.මන්ද නිරුවත් ගැහැණුන් සිටින ගෝත්‍රික සමාජවල දූෂන ඇත්තේම නැත.කුතුහලය අවම බැවිනි.බටහිර රටකද ගෑනියක් භාන්ඩෙ පේන විදියට ගියත් කවුරුවත් හැරිලා බලන්නේ නැත.දැකලා දැකලාම එපා වෙලාය.කියමන ෆුල් ආතල්යැ
Deleteඅනේ කාලේ... වනේ වාසේ......
ReplyDeleteඅනේද කියන්නෙ නාඩියා..
Deleteඒ කලෙත් කට්ටිය ඕව කරා එත් ඒ කලේ මෙච්චර TV , රේඩියෝ,පත්තර තිබුනේ නැනේ .... ඒ නිසා වෙච්ච කේස් ඔක්කොම පබ්ලික් උනේ නෑ ........ එකට දැන් මාධ්‍ය කාරයෝ බලන ඉන්නේ කව්රුහරි වැඩේ කරනකන් එක අල්ලන් උන් පබ්ලික් වෙන්න
ReplyDeleteකිව්වත් වගේ කව්ද දන්නේ ඒ කාලේ වෙච්ච සීන්...:O
Deleteඅම්මෝ..... මොකෝ මේ එක සැරේට වෙලා තියෙන්නෙ... මට එකක් මතක් උනා... ඉස්සර ක්ලාස් යද්දි... කෙල්ලො කොටට අදිනවනෙ... නමුත්..... ඇයි කොල්ලොන්ට අයිතියක් නැත්තෙ කොට කලිසමක් ගහගෙන පංති යන්න.... තව එකක් ඇයි කෙල්ලො ඉස්සරහින්ම තියාගෙන ඉන්නෙ.... "පිටිපස්සනම් කොල්ලොන්ට හොදය"" .... මට හිතෙන්නේ සෑර් ලා..... ගල් බැලීමට කැමති සහ කැට වලට කාසි දැමීමට කැමති හෙයිනි.... තවද කෙල්ලන් වැඩි කැමැත්තද සෑර් අසලටම යාමය.... අපි බැලුවොත් වැරදිය.... එවිට ඔරවයි... සමහර අවස්තා වලදී... අපි අදින්න කිවුව වගේ බලන්නෙ.... අනේද කියන්නෙ... නමුත් ලැජ්ජ බයට හෑදිච්ච කෙල්ලෝද සිටිති... නමුත් ඔවුන්ද විශ්වාස කල නොහැක....
ReplyDeleteඉස්සරහින් ඉදගන්නෙ නම් ඉතින් හොදට පාඩම අහගන්න වෙන්ටැ ;)
Deleteනොසන් සිඳෙන කුතුහලය නොමැතිවන්නේ කවදාද එදිනට මේ දේවල් හරියයි.
ReplyDeleteමාත් කියන්නෙ ඒකයි..
Deleteහෙනහුරයි ගල්ලෙ කොල්ලයි කියල තියෙනව හෙතුව
ReplyDeleteඒ කාලේ කොල්ලෝ බයෙන් ජීවත් වී ඇත. මුන් ගල පෙන්වා අපව දපනේ දා ගන්න හදනාවය කියා. ඒ නිසා උන් සාරි අඳින ටීචර් කෙල්ලන් පසුපස ගොස් ඇත.
ReplyDeleteහෑ...:O එහෙනම් මිනි ගවුමේ අභාවයට හේතුව ඒකයි...
ReplyDeleteකොයි දේටත් තැනක් තියෙනවා අන්තඃපුරේදී කරන්න ඕනදෙ පාරෙදි කරන එක වැරදියි
ReplyDeleteඅපේ අක්කාලාත් මුලින් ඒවාට බැනලා පස්සේ කොටටම ඇන්දෝය. ඩබල් ඩෙකර් බස් එකේ හරස් සීට් එකේ වාඩි වෙනකොට ගල අස්සෙන් ජන්ගිය පේනවාට ලේන්සුවෙන් වසාගන්නවා මට නම් මතකය ඒ අපි පොඩි කාලයේය, ඒ කාලේ ගානක් තිබ්බේ නැත්තේත් නැත, හැමෝම ගල් බලා එන්ජෝයි කලෝය, හෙල කුල සිරිත් ගැන පම්පෝරි ගහන එවුන්ගේ දූරුත් මේවා ඇන්දෝය ''සල්ලි දීලා ගවුම මැහුවේ ඇඳගන යන්න...'' සින්දුවේ තියන්නේත් මේ ඇඳුම ගැනයි, අපේ අක්කලාගේ වයසේ කෙල්ලන්ගේ ජන්ගි ඕනෑතරම ඒ කාලයේ දැක ඇත්තෙමි, පොඩි වුනත් මට ආතල් එකක් දැනුනා මතකය එක අක්කියෙක්ගේ බැනියම් රෙද්දෙන් මැසූ ජන්ගිය දිහා බලන්න එතනින් කීප වතාවක් දිව්වා හොඳට මතකය.
ReplyDeleteඊට පස්සේ ආවේ මැක්සි කියා එකකි, ඒකෙන් මුලු ඇඟම වැහුනේය එතකොට කැපී පෙනෙන ජංගි දාරයට ලොකු ඩිමාන්ඩ් එකක් ලැබුනි. ඉන් පස්සේ ගවුම ආයේ කොට වුනත් අර තරමට කොට නොවීමට හේතුව හැත්තෑ ගනන් වල අමු ආතල් හිපි සංස්කෘතිය යුරෝපයෙන් තුරන් වීම නිසා වෙන්න ඇති. කකුල් දෙක අතරට බෝක්කුව කියා කියන්නේද ඒ කාලයේ නිතරම බෝක්කුව පෙන්නාගන සිටීම නිසා විය හැකිය, හැබැයි ඒ කාලේ මල් මල් ජන්ගිවත් තිබුනේ නැත හැමෝම ඇන්දේ ගෙදර මැසූ සුදු ජන්ගිය, රතු ජන්ගියක් වගේ දෙයක් ජීවිතේට දැක නැත. කෙල්ලෝ මිනිගවුම ඇඳ බස් එකේ වාඩි වූ විට ගල පෙනෙන නිසා ඒක වහන්න බෑග් වගයකුත් වෙලඳපල ට ආවා මතකය. තවත් කලකට පස්සේ පිටිපස්සෙන් පලා ආපු ස්කර්ට් එක අස්සෙන් ගල බලන කොට මට හිටුනේ යකෝ අපි පොඩි කාලෙනේ අපි තරුන වෙන්න තිබුනේ කියලා. ඒ කාලයේ ජැක් ගැහිල්ල වගේම කෙල්ලන්ගේ කකුල පෑගීම ඇඩ්රස් දීම ජයට කෙරුනි.