tag:blogger.com,1999:blog-4196269563497469951.post543984649138282073..comments2023-06-28T09:10:19.303-07:00Comments on උමා: Let's learn spanish..ස්පාඤ්ඤ බස උගනිමු..(First Lesson - lección uno)උමාhttp://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4196269563497469951.post-38559669276744647682015-05-01T11:10:44.827-07:002015-05-01T11:10:44.827-07:00මං අද ආවේ උමා. දෙවැනි ලිපිය දැකපු නිසා මේකත් කිය...මං අද ආවේ උමා. දෙවැනි ලිපිය දැකපු නිසා මේකත් කියෝලම යන්න හිතුවා.. දිගටම ලියන්න මං ආසයි භාෂා ඉගෙන ගන්න.. තැන්ක්ස් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-66737378781802510432015-04-20T02:03:31.648-07:002015-04-20T02:03:31.648-07:00හෑ..ඒ මොකෝ බොල? :Oහෑ..ඒ මොකෝ බොල? :Oඋමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-12120886699733381232015-04-19T11:53:12.355-07:002015-04-19T11:53:12.355-07:00බුදු අක්කේ උඹ දෙයියෙක්.. බුදු අක්කේ උඹ දෙයියෙක්.. cjdroxhttps://www.blogger.com/profile/05418239848500967527noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-35684496753800249562015-04-17T02:39:22.178-07:002015-04-17T02:39:22.178-07:00එළ..ආයෙත් එන්න පැතුම්එළ..ආයෙත් එන්න පැතුම්උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-70303643613366698322015-04-16T22:13:45.591-07:002015-04-16T22:13:45.591-07:00මේක අමතක වෙන්න කලින් ඉතිරි පාඩම් ටිකත් දාන්න .. එල...මේක අමතක වෙන්න කලින් ඉතිරි පාඩම් ටිකත් දාන්න .. එල Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-4962612191062651612015-04-16T22:11:50.238-07:002015-04-16T22:11:50.238-07:00මට මතක් උනෙත් පිට් බුල් ගේ සිංදුව හෙහ් හෙහ් මට මතක් උනෙත් පිට් බුල් ගේ සිංදුව හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-34689047058870001762015-04-16T01:14:18.399-07:002015-04-16T01:14:18.399-07:00මගෙ ටේස්ට් එකත අන්න ඒකමයි දුකා..ස්තූතිය් මේ පැත්තෙ...මගෙ ටේස්ට් එකත අන්න ඒකමයි දුකා..ස්තූතිය් මේ පැත්තෙ ආවට..ආයෙත් එන්න!උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-77505111660456856772015-04-16T01:12:39.004-07:002015-04-16T01:12:39.004-07:00ඔහොම යන් පුතා!! දිගටම එන්න...Puedes aprender más e...ඔහොම යන් පුතා!! දිගටම එන්න...Puedes aprender más en futuro!!උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-13861704358872101422015-04-16T01:10:51.743-07:002015-04-16T01:10:51.743-07:00නියමයි දුමී..!! ඔය කතා කරන්නෙ එළකිරි කියලා..! hab...නියමයි දුමී..!! ඔය කතා කරන්නෙ එළකිරි කියලා..! hablas español muy bien!උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-41158279891153234162015-04-16T01:07:50.143-07:002015-04-16T01:07:50.143-07:00හැබෑට මමත් ඒ කෑල්ල නම් බොක්කෙන්ම ලියපු එකක්..
මම ...හැබෑට මමත් ඒ කෑල්ල නම් බොක්කෙන්ම ලියපු එකක්..

මම ඒ කිට්ටුව හිටියා කාලයක්..දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ..මම ඒ කිට්ටුව හිටියා කාලයක්..දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ..දිගටම එන්න හරියෝ..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-91645252765759218822015-04-16T01:05:53.187-07:002015-04-16T01:05:53.187-07:00නියමයි..තව සමහර කට්ටිය spanish වලින් ගනන් කරන්න ඉග...නියමයි..තව සමහර කට්ටිය spanish වලින් ගනන් කරන්න ඉගෙන ගත්තා පිට් බුල්ගෙ සින්දු අහලා!උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-20753204352060207582015-04-15T01:43:31.586-07:002015-04-15T01:43:31.586-07:00ශබ්ද වෙන තාලේ නිසා මම නම් වෙනත් භාෂා වලින් හින්දි ...ශබ්ද වෙන තාලේ නිසා මම නම් වෙනත් භාෂා වලින් හින්දි ලඟට ඊලඟට කැමතිම ස්පාඥ්ඥ භාශාවට . .
සුදීක කිව්වත් වගේ ඩෝරා ද එක්ස්ප්ලෝරා නිසා එක දෙක තුන නම් මාත් දන්නවා දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-12574964404031574552015-04-14T22:40:59.182-07:002015-04-14T22:40:59.182-07:00yo también .. le gustaría aprender español .. por ...yo también .. le gustaría aprender español .. por favor estar en el blog .gracias google traductor .පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-29756162611527855352015-04-14T20:52:07.026-07:002015-04-14T20:52:07.026-07:00bienvenidos de nuevo a los blogs. Ahora entiendo e...bienvenidos de nuevo a los blogs. Ahora entiendo español .......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-90686284524165765442015-04-14T18:45:50.556-07:002015-04-14T18:45:50.556-07:00//
හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත...//
හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත..කාලය ගත වෙලා ජීවිතේ ගෙවිලා හැබැයි මම කරන්න ආස දේවල් මුකුත් කරල නැහැ...කරන්න ආස නැති දේවල් කොහොම හරි කෙරෙනවා..ඒ මොකෝ ඒව ගොඩක් ඒවට ඩෙඩ් ලයින් එකක් තියනවා..නැත්තම් පාස් මාක් එකක් තියනවා..

හැබැයි අපේ ජීවිතේ අපි කරන්න ආස දේවල් වලට, නැත්තම් අපි කරන්න ඕනෙ කියලා හැමදාම හීන දකින දේවල් වලට ඩෙඩ් ලයින් නැහැ..ඒක නිසා ඒව කවදට කලින් කරන්න ඕනෙද කියල අපි දන්නෙ නැහැ..කවුරවත් පාස් මාක් දීල නැති නිසා ඒව කොච්චර හොදට කරන්න ඕනෙද කියල එකක් නැහැ..එයින් මෙයින් වෙන්නෙ අපේ හීන, හීනම වෙලා අපි එක්කම දවසක මැරිල යන එක...//

මේ ටික නම් අමුම අමු ඇත්ත. කියලා වැඩක් නෑ.

මමත් දැන් කාලෙක ඉඳන් වැඩ කරන්නෙ ස්පාඤ්ඤ කෙනෙක් එක්ක. ඒත් ඉතින් අකුරක්වත් දන්නේ නෑ. සමහර ස්පාඤ්ඤ වචන එහෙම අකුරු ටිකෙන් දන්නවා උච්චාරණය දන්නෙ නෑ. ස්තුතියි මේ ලිපියට.

ඔයා කොහොමද ස්පාඤ්ඤ ඉගෙනගත්තේ? ඒ පැත්තෙද පදිංචිය..?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-22011090280287440142015-04-14T13:04:09.623-07:002015-04-14T13:04:09.623-07:00අපේ පොඩි එකී මේ ටික දන්නවා ඩෝරා ද එක්ස්ප්ලෝරර් බලල...අපේ පොඩි එකී මේ ටික දන්නවා ඩෝරා ද එක්ස්ප්ලෝරර් බලලා. මටත් පොඩ්ඩක් පුළුවන්. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-27122501909362342442015-04-12T21:06:14.645-07:002015-04-12T21:06:14.645-07:00Italiano වලට ලගින්ම යන්නෙ Español...ඒක නිසා හරිම ල...Italiano වලට ලගින්ම යන්නෙ Español...ඒක නිසා හරිම ලේසියි..

උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-36144570851940988882015-04-12T21:02:23.718-07:002015-04-12T21:02:23.718-07:00ආ නාඩි දැක්ක නේද..ආයෙ එහෙම යනවනම් මේක ඉගෙන ගෙනම යන...ආ නාඩි දැක්ක නේද..ආයෙ එහෙම යනවනම් මේක ඉගෙන ගෙනම යන්න...උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-30168042923327415662015-04-12T11:14:22.350-07:002015-04-12T11:14:22.350-07:00ඉතාලි වලට ටිකක් ලගින් යන හන්දා ඒ හැටි ලොකු අවුලක් ...ඉතාලි වලට ටිකක් ලගින් යන හන්දා ඒ හැටි ලොකු අවුලක් නෑ වගේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-92174100325295278052015-04-12T10:14:57.256-07:002015-04-12T10:14:57.256-07:00අප්පේ... ආයේ ආවා එහෙනං ඈ! අල්ලගන්න ඕනේ බෙල්ලෙන්ම!
...අප්පේ... ආයේ ආවා එහෙනං ඈ! අල්ලගන්න ඕනේ බෙල්ලෙන්ම!
ඔය භාෂාව නම් හරිම වැදගත් එකක්! මට අර මයාමි වලට බැහැලා මන්ඥ්ගන් උනා මේක දන්නේ නැතිව!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com