tag:blogger.com,1999:blog-4196269563497469951.post2505796431302274695..comments2023-06-28T09:10:19.303-07:00Comments on උමා: රතු කිකිළී..උමාhttp://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4196269563497469951.post-7474773984895632592013-02-17T06:12:17.277-08:002013-02-17T06:12:17.277-08:00නෑ නේන්නන්..මෙච්චර ෂෝක් එළවළු තියෙද්දි මොකටද මස්?නෑ නේන්නන්..මෙච්චර ෂෝක් එළවළු තියෙද්දි මොකටද මස්?උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-76381921196300065662013-02-16T23:46:12.103-08:002013-02-16T23:46:12.103-08:00අපිට අනුන්ගේ මස් කාලා කවදාවත් සෙතක් වෙන්නේ නෑඅපිට අනුන්ගේ මස් කාලා කවදාවත් සෙතක් වෙන්නේ නෑAnonymoushttps://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-79848899321503832272013-02-16T08:20:03.990-08:002013-02-16T08:20:03.990-08:00ඒකනෙ, අපිත් මොනව කරල තියනද දන්නෑ..:(ඒකනෙ, අපිත් මොනව කරල තියනද දන්නෑ..:(උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-40964723585340570042013-02-16T08:16:43.845-08:002013-02-16T08:16:43.845-08:00මම ඔන්න යන්තන් ට්‍රයි කරලා නවත්තගත්තා...මම ඔන්න යන්තන් ට්‍රයි කරලා නවත්තගත්තා...උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-27188833969309880532013-02-16T07:26:55.425-08:002013-02-16T07:26:55.425-08:00ඊ මියා බලන්නකො...ඉන්න මන් ඒකත් නවත්තනව ඉක්කමට...ඊ මියා බලන්නකො...ඉන්න මන් ඒකත් නවත්තනව ඉක්කමට...උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-36613477512931651162013-02-16T06:17:25.237-08:002013-02-16T06:17:25.237-08:00උමා වෙජිටේරියන්?????
එතකොට රෝල්ස් කෑවේ??උමා වෙජිටේරියන්?????

එතකොට රෝල්ස් කෑවේ??sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-91194306737124948232013-02-16T01:13:47.470-08:002013-02-16T01:13:47.470-08:00බුදු බණ බොරුවෙන්නේ නැහැ කවදාවත් කර්මය ගොනා පිටිපස ...බුදු බණ බොරුවෙන්නේ නැහැ කවදාවත් කර්මය ගොනා පිටිපස බැඳී ගැල මෙන් තමා පිටිපස ඒ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-26518444361763559752013-02-14T07:02:42.025-08:002013-02-14T07:02:42.025-08:00කර්මය ක්ෂණිකවම පල දීලා.. සෝචනීය කතාවක් උමා..
හැම...කර්මය ක්ෂණිකවම පල දීලා.. සෝචනීය කතාවක් උමා..

හැමදාම නවත්වන්න ඕනා කියලා හිතුනට නවත්වන්න බෑ.. ඒ තරමට ඒකට ගිජු වෙලා.. දිව පිනවීමට වහල් වෙලා... මස් කන මමත් ඔය පාපයට හවුල්.. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-77104082613029003742013-02-13T07:55:25.513-08:002013-02-13T07:55:25.513-08:00ස්තූතියි තීර්ථ..එක්කෙනෙකුට හරි එහෙම හිතුන නම් මගේ ...ස්තූතියි තීර්ථ..එක්කෙනෙකුට හරි එහෙම හිතුන නම් මගේ ඉහත උත්සාහය සාර්ථකයි..නොදන්නා කාලෙ අපිත් නොහිතා කොච්චර සතුන්ගේ මරණ බයේ "රසය" විදින්න ඇත්ද? මගෙ ජීවිත කාලය ඇතුළත එක සතෙක්ගෙ හරි ජීවිතය බේරන්න පුළුවන් නම්..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-37804740960398989332013-02-13T07:51:20.507-08:002013-02-13T07:51:20.507-08:00බටහිර වෙද්දුන්ගේ මතය නම් ශාක ආහාර අලින් අපේ පෝෂන අ...බටහිර වෙද්දුන්ගේ මතය නම් ශාක ආහාර අලින් අපේ පෝෂන අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ නෑ කියලා..ඒත් උපන්දා පටන් නිර්මාන්ශ අය ඔය හොදට ඉන්නෙ..එහෙම උනත්, ඇමයිනෝ අම්ල කිහිපයකට කාගෙවත් ජීවිතයක් උදුර ගන්නෙ ඇයි..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-33434384886471807692013-02-13T07:46:46.902-08:002013-02-13T07:46:46.902-08:00අහෝ මම ඇගිලි කඩාගෙන ටයිප් කොරපු සේරම වතුරෙ බොල...ම...අහෝ මම ඇගිලි කඩාගෙන ටයිප් කොරපු සේරම වතුරෙ බොල...මීට හොදයි ලැප් එක ගලක ඉලුව නම්..අයියෝ සල්ලි :( ...රජුන් නම් කුකුලු මරුවෝමයැ..හැක හැක..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-656511343671211312013-02-13T07:44:27.332-08:002013-02-13T07:44:27.332-08:00ඒක තේරුන් නොගන්න නිසා නෙවෙද මේ සේරම...අපි අමතක කරල...ඒක තේරුන් නොගන්න නිසා නෙවෙද මේ සේරම...අපි අමතක කරලා අපි මැරෙන වග සහ පින් පවු අපි පසුපස එන බව.උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-37425123924086586422013-02-13T07:43:00.507-08:002013-02-13T07:43:00.507-08:00අසීමිතව දිව පිනවීමට ඇති ආශාවට තව කෙනෙක්ගේ ජීවිතය බ...අසීමිතව දිව පිනවීමට ඇති ආශාවට තව කෙනෙක්ගේ ජීවිතය බිලි ගන්නවා..ඒක සදාචාර නැහැ කියලා පේන්නෙ නැති තරම් රස තණ්හාවෙන් අන්ධ වෙලාඋමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-45561858418341237272013-02-13T07:40:50.701-08:002013-02-13T07:40:50.701-08:00එය තමා ලෝකයේ සනාතනික සත්‍යය...එය තමා ලෝකයේ සනාතනික සත්‍යය...උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-23037830032405627732013-02-11T08:01:32.880-08:002013-02-11T08:01:32.880-08:00අවංකවම කියනවා නං මස් කන එක ගැන මටම ලැජ්ජා හිතුනා.
...අවංකවම කියනවා නං මස් කන එක ගැන මටම ලැජ්ජා හිතුනා.
හොඳ ලියමනක්.තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-64608572283333532842013-02-11T06:48:20.001-08:002013-02-11T06:48:20.001-08:00ලස්සන කථාවක්...උමා වෙජිටේරියන් නිසා මේ සංසිද්ධියට ...ලස්සන කථාවක්...උමා වෙජිටේරියන් නිසා මේ සංසිද්ධියට කිසි ලෙසකින් දායක නොවීමේ සතුට ඔබට විදිය හැකියි....මේ වගේම ලිපියක් මෙතැනින් බලන්න සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-51014019142139576612013-02-11T05:18:25.752-08:002013-02-11T05:18:25.752-08:00මම චිකන් මස් නොකමි කන්නේ කුකුළු මස් ය. බොරුනම් සම...මම චිකන් මස් නොකමි කන්නේ කුකුළු මස් ය. බොරුනම් සමියගෙන් අහලා බලන්න..මගේ කෑම වර්ගයට ඌ දාගත්තේ k අකුරය.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-47675525722353345712013-02-10T23:54:49.045-08:002013-02-10T23:54:49.045-08:00මට දැන් තඩි රෝස් කුකුලෙක් කෑමට ඕනෑය :)
සුභ වේවා!!...මට දැන් තඩි රෝස් කුකුලෙක් කෑමට ඕනෑය :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-29795338764083265682013-02-10T13:00:00.183-08:002013-02-10T13:00:00.183-08:00මාර සිරා....
මේක හරිම සංවේදීයි.....
කරන කලට පව් මි...මාර සිරා....
මේක හරිම සංවේදීයි.....
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ ලු...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-31684758639316696342013-02-10T10:48:22.598-08:002013-02-10T10:48:22.598-08:00හරකා පසු පස බැඳුනු ගැල මෙන් කර්මය අපි පසුපස පැමිණී...හරකා පසු පස බැඳුනු ගැල මෙන් කර්මය අපි පසුපස පැමිණීම සිකුරුය...
ඇයි ඇත්තට අපි මේ මස් මාංශ වලට ගිජු???????නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-91635369956967918782013-02-10T10:34:26.878-08:002013-02-10T10:34:26.878-08:00අරූ කොර කුකුල වෙලා ඉපදිලා එහෙනම්..
කර්මය ඵල දීම න...අරූ කොර කුකුල වෙලා ඉපදිලා එහෙනම්..

කර්මය ඵල දීම නම් සත්‍යයමය.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com