tag:blogger.com,1999:blog-4196269563497469951.post2141168404648011012..comments2023-06-28T09:10:19.303-07:00Comments on උමා: දළඹු ගීතය..උමාhttp://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4196269563497469951.post-62112568506487910492012-12-17T09:51:33.853-08:002012-12-17T09:51:33.853-08:00සින්ඩිකේටර් දෙකතුනකට දාලා දාන්න .......... එතකොට බ...සින්ඩිකේටර් දෙකතුනකට දාලා දාන්න .......... එතකොට බලන්න එන ගාන වැඩිවෙනවානේ ......... වැඩියෙන් එන තරමටනේ අපි ලියනදේ වටිනා කම වැඩිවෙන් නේ ..........Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-11862804937786269012012-06-23T09:27:37.992-07:002012-06-23T09:27:37.992-07:00ස්තූතියි අපෙ බ්ලොග් එකට ගොඩ වැදුනට සහෝදරී...ඉක්මනට...ස්තූතියි අපෙ බ්ලොග් එකට ගොඩ වැදුනට සහෝදරී...ඉක්මනටම දාන්නම්..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-54851848206525087322012-06-23T08:50:45.248-07:002012-06-23T08:50:45.248-07:00සමනළයෙක් වෙන්ඩ කලින්..
මං මැරිල යන්නත් පුළුවන්!
ඉත...සමනළයෙක් වෙන්ඩ කලින්..
මං මැරිල යන්නත් පුළුවන්!
ඉතින් මේ අවලස්සන දළඹු ජීවිතේට
පෙම් නොබැද..?

ලස්සන අදහසක් සහෝදරී..
මේ බ්ලොග් එක ෆලෝ කරන්න තැනක් නැහැනේ.පුංචි එකීhttps://www.blogger.com/profile/13868310134889702730noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-46216448192896774982012-06-23T07:31:04.727-07:002012-06-23T07:31:04.727-07:00ඒකත් ඇත්ත..ඒත් අපිට හුගක් වෙලාවට නැත්තෙ ඉවසීමයි වි...ඒකත් ඇත්ත..ඒත් අපිට හුගක් වෙලාවට නැත්තෙ ඉවසීමයි විශ්වාසයයි...දළඹුවන්ට වගෙ...:) ස්තූතියි වැසි දැරියෙ මේ පැත්තෙ ආවට :)උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-71427015622747739862012-06-23T04:29:05.438-07:002012-06-23T04:29:05.438-07:00මට හිතෙන විදියට අපි ප්රසිද්ධිය හොයාගන යන්නෙ නැත්න...මට හිතෙන විදියට අපි ප්රසිද්ධිය හොයාගන යන්නෙ නැත්නම් ප්රසිද්ධිය අපිව හොයාන එනවා...වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-16397072022001836972012-06-15T08:16:02.353-07:002012-06-15T08:16:02.353-07:00:D:Dඋමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-84466315353662102012012-06-15T00:31:32.820-07:002012-06-15T00:31:32.820-07:00ඔය ජනප්රිය බ්ලොග් වලට ගිහිල්ලා ටිකක් ඇවිස්සෙන විද...ඔය ජනප්රිය බ්ලොග් වලට ගිහිල්ලා ටිකක් ඇවිස්සෙන විදියෙ කමෙන්ට්ස් දාන්න.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-13923312141009253152012-06-14T23:59:20.742-07:002012-06-14T23:59:20.742-07:00ස්තූතියි සුමිත්...ප්රසිද්ධ කරන්නෙ කොහොමද? කියන්නක...ස්තූතියි සුමිත්...ප්රසිද්ධ කරන්නෙ කොහොමද? කියන්නකො..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-2833101748709485132012-06-14T20:25:47.959-07:002012-06-14T20:25:47.959-07:00හොද නිසදැසක්...
මේ බ්ලොග් එක ප්රසිද්ධ කරගන්න අදහස...හොද නිසදැසක්...
මේ බ්ලොග් එක ප්රසිද්ධ කරගන්න අදහසක් නැද්ද..?Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-87934351632027335602012-06-14T08:10:19.073-07:002012-06-14T08:10:19.073-07:00මට වෙලාවකට හිතෙනව මාත් උදාහරණයක්ද කියල..ස්තූතියි අ...මට වෙලාවකට හිතෙනව මාත් උදාහරණයක්ද කියල..ස්තූතියි අපෙ බ්ලොග් එකට ආවට හසිත...:)උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-79459231085612018112012-06-14T08:09:00.269-07:002012-06-14T08:09:00.269-07:00එතකන් තමයි එයත් බලාගෙන ඉන්නෙ..:) ස්තූතියි කමෙන්ටුව...එතකන් තමයි එයත් බලාගෙන ඉන්නෙ..:) ස්තූතියි කමෙන්ටුවට මලයා..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-50789837164640669182012-06-14T05:29:28.209-07:002012-06-14T05:29:28.209-07:00මේකට හොඳ උදාහරණ මනුස්ස ජීවිතෙන් වුණත් ගන්න පුලුවන්...මේකට හොඳ උදාහරණ මනුස්ස ජීවිතෙන් වුණත් ගන්න පුලුවන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4196269563497469951.post-11227782351497786992012-06-14T03:40:07.967-07:002012-06-14T03:40:07.967-07:00දැන් කැත දළඹුවෙක් උනාට කවදා හරි ලස්සන සමනලයෙක් වෙන...දැන් කැත දළඹුවෙක් උනාට කවදා හරි ලස්සන සමනලයෙක් වෙනවනේ.....අලුත් බුවාhttps://www.blogger.com/profile/02597346761520291393noreply@blogger.com